Colombo Today Local News

මහින්ද සාඨකේ එල්ලන ෆොන්සේකාගේ කතාවට නාමල්ගෙන් සැර පිළිතුරක් (Video)

හිටපු ජනාධිපතිවරයා සාටකකයෙන් එල්ලනවා යයි ප‍්‍රසිද්ධියේ කියන සරත් ෆොන්සේකා වැන්නෙකුට රටක විනය හදන්න බාර දීමට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දෙවරක් සිතා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මහින්ද රාජපෂ මහතා සාටකයෙන් එල්ලීම එතරම් පහසු නැති බවත් ඔහුට පුතුන් තිදෙනෙකු සමග ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් සිටින බවද කී මන්ත‍්‍රිවරයා ඔහු එල්ලන්ට පෙර තමන් ඇතුළු පිරිස එල්ලීමට සිදුවනු ඇතැයිද එහිදී පැවසීය.

Related posts

ගංජා කිලෝ 1,481ක් ආයුර්වේද සංස්ථාවට

colombotoday

පාන් ගෙඩියක් රුපියල් 5 කින් ඉහළට…

colombotoday

ධම්මික පැණිය ගැන තීරණය සති 2කින්

colombotoday

මුහුණු පොතෙන් හමු වූ අනියම් සැමියාට හත් හැවිරිදි දියණිය අපයෝජනයට දීලා

Admin

“රොහින්ග්‍යා ත්‍රස්ත හිතවාදීන් මහා බොරුවක් මවනවා.. මුස්ලිම් සංහාරයක් නෑ” – අවුන්සාන් සූඛී

colombotoday

අර්ජුන් ගැන විගණකාධිපති වාර්තාවෙන් අගමැතිගෙත් පටි රෝල් !

colombotoday