Colombo Today Local News

UNP මැයි රැළියේ CTB බස් පෝලිම (Video)

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් අද පැවැත්වෙන් ආණ්ඩුවේ පක්ෂවල මැයි රැළි සදහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථ විශාල ප්‍රමාණයක් ලබාගෙන තිබෙ. පහත දැක්වෙන්නේ කැම්බල් පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය ට සෙනග ඇදීම සදහා යොදාගත් ගමනාගමන මණ්ඩලයේ බස්රථ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසල නවතා තිබෙන ආකාරයයි.

පසුගිය වසරේ පැවති මැයි රැළියේදී එක්සත් ජාතික පක්ෂය විසින් යොදාගත් ගමනාගමන මණ්ඩලයේ බස්රථ වල “මුදල් ගෙවා ලබා ගන්නා ලදි“ යනුවෙන් පුවරුවක් ප්‍රදර්ශනය කළද මෙවර එවැනි පුවරුවක් බස්රථවල ප්‍රදර්ශනය කර නොමැත.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1915492235386917/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

අපේ ඉලක්කය සංචාරකයින් මිලියන 7ක් !

colombotoday

ඇමරිකානු GSP බදු සහනය 22 වැනිදා සිට ක්‍රියාත්මකයි

colombotoday

ප්‍රංශයෙන් එවපු රු.කෝටි 2ක් වටින තෑග්ග ගුවන්තොටුපල රේගු නිලධාරින්ට හසුවෙයි

colombotoday

හරක් හොරු නවතන්න පොලිසියෙන් වෙඩි

Admin

මද්දට හසුව සිටියදී බෙරා ගත් දිවියාට ප්‍රතිකාර කර කැළෑවට මුදාහරී

colombotoday

හරක් කටා පන්නන්න හැදූ සිද්ධියට ස්නයිපර් සෙබළෙක් අත්අඩංගුවේ

Admin