Uncategorized

ඩොලරය රුපියල් 300 ආසන්නයට

ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 297 අගයක් දක්වා අද (25)දින පහළ වැටි තිබේ.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරටය.

ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 290-297 දක්වා අගයක් ගනු ලැබීය.

මහ බැංකුව විසින් අද දින නිකුත් කරන විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 279.9056 වූ අතර විකුණුම් මිල 289.9960 ලෙස සටහන් විය.

Related posts

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

ජෙයරාජ් ඇතුළු 16ක් ඝාතනයට සැක දෙදෙනෙක් නිදොස් කොට නිදහස්

colombotoday

“භික්ෂූන් දරුවන්ව ලිංගික අපයෝජනට ලක්කරනවා. මේ රටෙි වැඩියෙන්ම සැප විඳින්නෙ හාමුදුරුවරු” – රංජන් රාමනායක සංඝරත්නයට අපහාස කරයි

colombotoday

Nissan Juke-R vs GT-R track test

colombotoday

සුළු කාලයකට හෝ වාසනාවකට 2015 ජනවාරි 8 වන දා මේ ආණ්ඩුව වෙනස්වුණේ.. මම කවදාවත් කරණම් ගැහුවේ නෑ. ශ්‍රීලනිපයෙන් ගියෙත් මාව යවපු නිසා .- මංගල

colombotoday

චීන ජනාධිපති සහ යුක්‍රේන ජනාධිපති අතර දුරකතන සංවාදයක්

Admin