Colombo Today Local News

අයි.එම්.එෆ් ගැන කරන්න තාක්ෂණික කමිටුවක්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සඳහා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද සංදේශයකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මහ බැංකුවේ මූල්‍ය විශේෂඥයින් පිරිසක් මෙම කමිටුව පත් කෙරෙනු ඇත.

Related posts

සිපෙට්කෝ ඉන්ධන නොදෙන බව කියමින් විරෝධතාවක්… මීගමුව – කොළඹ මාර්ගය වැසෙයි

colombotoday

තව ස්වල්ප මොහොතකින් අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි

colombotoday

එන වසරේ කොටි මහවිරු දිනයට රනිල් – මෛත්‍රීවත් සමරන්න යෝජනා කෙරේ !

colombotoday

විශ්වාසභංගය අස්සේ හිටපු ඇමති රෝහිතගේ අල්ලස් නඩුවට වෙච්ච දේ…

colombotoday

අන්තරේ පාගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

colombotoday

ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

colombotoday