Covid 19

නව ආසාදිතයින් 2,340ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,340ක් අද (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 438,421ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

මංගල උත්සවයකට ගිය 19කට කොරෝනා

colombotoday

ඉතාලිය ඇතුලු රටවල් කිහිපයකින් පැමිණි 65 කට උසාවි නියෝගයක්

colombotoday

රන්ජන් රාමනායකට කොවිඩ්

colombotoday

තවත් කොරෝනා රෝගීන් 7 ක් වාර්තා වෙයි. රෝගීන් සංඛ්‍යාව 330 දක්වා ඉහලට

colombotoday

යුක්‍රේන සංචාරකයින් රැගෙන ගිය සෆාරි ජීප් රියදුරන් නිරෝධායනයට

colombotoday

Update: මාධ්‍යවේදී ඉන්දික ශ්‍රී අරවින්ද මතුගම රෝහලට මාරු කර යවයි.

colombotoday