Colombo Today Local News

පළාත් සභා 3ක සහ පළාත් පාලන ඡන්දයට සූදානම් වෙන්නැයි ජනපති දන්වයි

පාළාත් සභා 3ක සහ පළාත් පාලන ඡන්දය මේ වසරේදී පැවැත්වීමට නියමිත බැවින් ඊට සූදානම් වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ට ඊය් (27) දැනුම් දී තිබේ.

ඉදිරි මාසය ඇතුළතදී දුර්වල ආසන සංවිධායකයින් ඉවත් කර ඒ සදහා අලුත් අය පත් කරන බවද ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

අප්‍රේල් මසදී පැවැත්වෙන තරුණ සමළුව සහ මැයි රැළිය සාර්ථක කර ගැනීම සදහා සහය ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ ඉල්ලා තිබේ.

Related posts

ක්‍රිකට් අගාධයට තල්ලු කළේ යහපාලනයයි ! – අර්ජුනගෙන් දැඩි ප්‍රහාරයක්

colombotoday

නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රැස්වෙයි… දළ කෙටුම්පත අද එළියට…

colombotoday

බැඳුම්කර කොමිසන් වාර්තාවෙන් මට චෝදනා නෑ

colombotoday

නව වසර පරිවර්තනීය වසරක් බවට පත් කිරීමට එක්වන්නැයි ජනපතිගෙන් ආරාධනා..

colombotoday

නිවැරදි බෞද්ධ ප්‍රතිපත්තියකින් ඉදිරියට යනවා – රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

මැතිසබයේ කාන්තා හිංසන සොයන්න බාහිරින් විමර්ශනයක්

Admin