Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයට විසිකල තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 04ක් මාට්ටු

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට 2021 ජුලි මස 28, 29 හා 30 යන දිනයන්හිදී වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට ඉහලින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 04ක් කාන්තා අංශයේ රාජකාරී නියුතු නිළධාරිනියන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පාර්සල් තුළ තිබී හෙරොයින් බවට සැකකළ හැකි කුඩා පැකට් 02 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකළ හැකි කුඩා පැකට් 03 ක් ද ජංගම දුරකථන බැටරි 05 ක් ද හමූවී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද පාර්සල් වැඩිදුර විමර්ශණ කටයුතු සදහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Related posts

(VIDEO) වික්ටෝරියා බලාගාරයේ නළයක කාන්දුවක් – විදුලි කප්පාදුවක් අතලඟ?

colombotoday

රට ගිය බදියුදීන් ආපසු එයි…

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට රාජ්‍ය බැංකු විවෘතයි

Admin

ජනපති නිවස ගිනි තැබූවන් සැක පිට අත්අඩංගුවට

Admin

ජනපති සමග ලන්ඩන් ගිය දූත පිරිස ගැන ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

colombotoday

රාජිතගේ ටිකට් කපන්න ලංකාවෙන් 140ක් ගිහින් ! ටිකට් කැපූ රාජිත යාබද සුපිරි නිවාස සංකීර්ණයක විවේක සුවෙන්

colombotoday