Colombo Today Local News

අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවන වෙළෙදුන්ට වැඩ වරදී

අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවමින් පාරිභෝගිකයින් අපහසුතාවට පත්කරන වෙළෙදුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරීභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී. ගොඩගම මහතා පැවසුවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සඟවන වෙළෙදුන් පිළිබදව පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.
විශේෂයෙන්ම තිරිගු පිටි, කිරිපටි වැනි භාණ්ඩ සම්බන්ධයෙන් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත.

මේ ආකාරයෙන් අත්‍යාවශ්‍ය භාන්ඩ සඟවන වෙළෙදුන් පිළිබදව තොරතුරු වෙතොත් දැනුම්දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය මහජනතාවට දැනුම් දෙයි.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 35% කින් ඉහළට

colombotoday

2,000සේ දීමනාව අද සිට | සුදුසුකම් ලබන අය මෙන්න

colombotoday

චීන – ශ්‍රීලංකා සබදතා අවුලක !… චීන රජය හිටපු ජනපති මහින්දව චීනයට කැදවයි

colombotoday

විදේශය සංචාරකයන්ගේ පැමිණීම සියයට එකසිය හැත්තෑපහ ඉක්මවයි

Admin

කොළඹ කොටස් ‌වෙළෙඳපොළෙන් ඉතිහාසගත තවත් වාර්තාවක්

colombotoday

යහපාලන ඇමතිකමෙන් ඉවත්වූ පියංකර FCID යට !

colombotoday