Colombo Today Local News

අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවන වෙළෙදුන්ට වැඩ වරදී

අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවමින් පාරිභෝගිකයින් අපහසුතාවට පත්කරන වෙළෙදුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරීභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී. ගොඩගම මහතා පැවසුවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සඟවන වෙළෙදුන් පිළිබදව පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.
විශේෂයෙන්ම තිරිගු පිටි, කිරිපටි වැනි භාණ්ඩ සම්බන්ධයෙන් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත.

මේ ආකාරයෙන් අත්‍යාවශ්‍ය භාන්ඩ සඟවන වෙළෙදුන් පිළිබදව තොරතුරු වෙතොත් දැනුම්දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය මහජනතාවට දැනුම් දෙයි.

Related posts

“ආරක්ෂාව තර කරත්, ලංකාවට පැමිණෙන සරණාගතයන් ආපසු හරවා යවන්නේ නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

වැග්නර් කුලී හේවායන්ගේ කැරැල්ල නිසා වැඩි වූ බොරතෙල් මිල යළි පහළට

Admin

ක්ලබ් වසන්ත ඝා-තනයේ අලුත්ම තීන්දුව අද ලැබෙයි

Admin

16 හැවිරිදි ළමයා ධාවනය කළ ජීප් රථය මාරක අනතුරක. වාහන 5ක් එකිනෙක ගැටෙයි

colombotoday

දේශබන්දු මාගේ නිවසේ නැත! කරුණාකර ඔබේ ඇඳ යට පරීක්ෂා කරන්න

colombotoday

ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට රකින හැටි ගෝඨාභය කියයි

colombotoday