Colombo Today Local News

“රට එක තැන නැවතිලා“ – අගමැති

ශ්‍රී ලංකාවට සාපේක්ෂව තිබූ රටවල් මේ වන විට සීග්‍ර යෙන් දියුණු වී තිබෙන බවත්, එහෙත් අප රට එක තැන නැවතී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයේ අද (27) පැවති උත්සවයකට සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව සදහන් කළේය.

ජාතික සමගිය නැතිවීම හා ග්‍රාමීය ආර්ථිකය දියුණු නොවීම ඇතුළු කරුණු ගණනාවක් රටේ ආර්ථික පසුබෑමට හේතු වී තිබෙන බවත්, එබැවින් ජාතික සමගිය ඇති කර ග්‍රාමීය ආර්ථිකය හා කෘෂිකර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරන බවත් හෙතෙම සදහන් කළේය.

Related posts

රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ නඩුව : බැසිල් නිදොස් කොට නිදහස්

colombotoday

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය : අධිකරණය රස පරීක්ෂක වාර්තා කැඳවයි

Admin

“රටම භීතියටත් පත් වෙලා.. තවත් නිහඩව ඉනු බෑ” – සජිත්ගෙන් නිවේදනයක්

colombotoday

මංගලගේ විදේශ ඇමතිකම මහින්දට !!!

colombotoday

ටෙලිකෝම් තනතුරුවලට ජනපති – අගමැති පාර්ශව ප්‍රසිද්ධියේ ගැටෙති.

colombotoday

බන්ධනාගාර නිලධාරීන් 15ක ගේ වැඩ තහනම්.. 19ක් ස්ථාන මාරු

colombotoday