Colombo Today Local News

“ආහාර හිඟයක් ඇති වෙන්න ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැහැ ” – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි

ලබන වසරේදී රටේ ආහාර හිඟයක් ඇතිවීමට ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආහාරවල කිසිදු හිඟයක් ඇති නොවන බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.

ඩොලර් හිඟය හේතුවෙන් ඇතැම් ආනයනික ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට නොහැකිවීම නිසා ඇතැමුන් ලබන වසරේදී රටේ ආහාර හිඟයක් ඇති වන බවට ප්‍රකාශ සිදු කරන බව පවසන අජන්ත ද සිල්වා මහතා කාබනික පොහොර සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව මුල්කර ගනිමින් ජනතාව මුලා කර දේශපාලන වාසි ගැනීමට ඇතැමුන් මෙවැනි සාවද්‍ය ප්‍රකාශ සිදු කරන බවද සදහන් කරයි.

Related posts

ටයිටැනික් නෞකාවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් සබ්මැරීනයත් සමග අතුරුදන්

Admin

බලංගොඩදී අමානුෂික ලෙස අපයෝජනයට ලක් වූ දැරිය මියයි

colombotoday

සජිත් ලක්ෂ 70 පැන්නා

Admin

බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

උතුර, නැගෙනහිර වත්මන් තත්වය හා විල්පත්තු විනාශය සොයා බැලීමට මහානාහිමිවරු සැරසෙති

colombotoday