Colombo Today Local News

චීන ආරක්ෂක ඇමති හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

චීන ආරක්ෂක අමාත්‍යවරයා මේ වනවිට අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡාවක නිරත වන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ගෙ (wei Fenghe ) මහතා ඊයේ (27)දින රාත්‍රියේ මෙරටට පැමිණියා

Related posts

SAITM තාවකාලිකව අත්හිටුවක්.. රජයේ තීරණය දැනුම් දෙයි !

colombotoday

රවීව අත්අඩංගුවට ගැනීම හෙට තෙක් අත්හිටුවයි !

colombotoday

රන්ජන් අධිකරණයෙන් සමාව අයැදී

colombotoday

16 කණ්ඩායම මහින්ද හමුවෙයි.. පොහොට්ටුවට එක්වීමට සූදානම්… ආණ්ඩුවට අභියෝග කරන්න පුළුල් විපක්ෂ සන්ධානයක් බිහිවේ…

colombotoday

දෙමුහුන් අධිකරණ ඉල්ලන ගොන් තකතීරු වැඩ කරන්න එපා – ඩිලාන් පෙරේරා සුමන්තිරන්ට කියයි

colombotoday

අර්බුදය විසදන්න මහින්දට යන්නේ විනාඩි 05 යි

colombotoday