මහ බංකු බදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත්රීපලා සිරිසේන මහතා පවසයි.
සිය ට්වීටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගතයුතු ක්රියාමාර්ග නිර්දේශ කිරීමට එම කොමිසමට භාරදෙන බවයි.
ඒ අනුව මෙම සතිය තුළදී එම විශේෂ ජනාධිපති කොමිසම පත් කරන බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසයි.