නව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්නේ සදහා මේ වන විට සකසා ඇති අනුකමිටු වාර්තා හයේ නිර්දේශ අනුව නම් එය ඉතා භායනක තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.
එසේ වුවහොත් රට කොටස් නවයකට කැඞී වෙන් වෙන් වශයෙන් පොලීසි, ආයුධ සහිත චන්ඩින් නව දෙනෙකු බිහිවනු ඇතැයිද මන්ත්‍රිවරයා කියා සිටියේ බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.