Colombo Today Local News

ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන ඇතුළත් තවත් ලැයිස්තුවක් ලබන අප්‍රේල් සිට තහනම්

වරක් භාවිත කර, ඉවතලන ප්ලාස්ටික් හා පොලීතීන් නිෂ්පාදන වර්ග ඇතුළත් තවත් ලැයිස්තුවක් ලබන අප්‍රේල් වන විට තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ පසුගියදා තහනම් කෙරුණු ප්ලාස්ටික් හා පොලීතීන් නිෂ්පාදන වර්ග 6 සඳහා වන ගැසට් නිවේදනය ලබන පළමු වැනිදා නිකුත් කෙරෙන බවයි.

ඒ අනුව ඉවත ලන සැෂේ, කොට්න් බඩ්, ලන්ච්ෂීට් වැනි පොලීතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග හයක් භාවිතය තහනම් වන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Related posts

ඇවන්ගාඩ් නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද නැද්ද නියෝගය මාර්තු එකොළොස් වනදා

colombotoday

රනිල්ගෙන් ඊ නිවුස් සඳරුවන්ට පවුම් 25000 ක කප්පම් – ජනපතිට දිගටම මඩ ප්‍රහාර

colombotoday

ආගමික නායකයින්ටත් එන්නත

colombotoday

මහින්දගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමේ තීරණයට ජනපති වැට බඳියි

colombotoday

අලුත් දේශපාලන පක්ෂ තුනක්

colombotoday

රණවිරු සුනිල් රත්නායකට සමාවදීම ගැන ක්ෂමා සංවිධානයේ කනගාටුව

colombotoday