Colombo Today Local News

ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන ඇතුළත් තවත් ලැයිස්තුවක් ලබන අප්‍රේල් සිට තහනම්

වරක් භාවිත කර, ඉවතලන ප්ලාස්ටික් හා පොලීතීන් නිෂ්පාදන වර්ග ඇතුළත් තවත් ලැයිස්තුවක් ලබන අප්‍රේල් වන විට තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ පසුගියදා තහනම් කෙරුණු ප්ලාස්ටික් හා පොලීතීන් නිෂ්පාදන වර්ග 6 සඳහා වන ගැසට් නිවේදනය ලබන පළමු වැනිදා නිකුත් කෙරෙන බවයි.

ඒ අනුව ඉවත ලන සැෂේ, කොට්න් බඩ්, ලන්ච්ෂීට් වැනි පොලීතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග හයක් භාවිතය තහනම් වන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Related posts

ඉන්ධන පිරවුම් හලක් කොල්ලකයි

colombotoday

නොරොච්චෝල බලාගාරයේ නීති විරෝධී ව්‍යාපෘතියකට රුපියල් කෝටි 12 ක් මහජන මුදල් වැය කරලා.

colombotoday

බරපතළ තුවාල සහිතව බොරැල්ල කනත්තේදී හමූ වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති මිය යයි

Admin

රාත්‍රියේ පන්සලට ආ මුස්ලිම් ජාතිකයෙක් විහාරාධිපති හිමියන්ව බදාගෙන මුනට කැහැලා. විහාරස්ථානය නිරෝදායනයට ලක් කරයි

colombotoday

පොලිසි පහරදීමෙන් ඇඹිලිපිටියේ තරුණයා මරුට..

colombotoday

ගුරු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල පීඨ දක්වා උසස් කිරීමට කැබිනට් අනුමැතිය..!!

colombotoday