Colombo Today Local News

”ඔය වොයිස්කට් දෙන බහුතරය දියවැඩියාවට බෙහෙත් බොනවා”

සීනි මිල වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ අදහස් පළ කරන බහුතරයක් දියවැඩියා රෝගය සඳහා ඖෂධ ලබා ගන්නා පිරිස් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් පවසයි.

”ඔය වොයිස්කට් දෙන බහුතරය දියවැඩියාවට බෙහෙත් අහුරකට වඩා බොනවා. බෙහෙත් අහුර බොන ගමන් තමයි සීනි ඕන කියලා වැඳලා කියන්නෙ”

මන්ත්‍රීවරයා අද පැවසුවේ, සීනි මිල වැඩි වීමේ ගැටලුවක් ඇති නමුත්, රටේ තරුණ පරපුර සහ දරුවන් රැක ගැනීමට නම්, සීනි භාවිතය අඩු කළ යුතු බවයි.

Related posts

ලාංකික ව්‍යාපාරිකයෙකු ඉන්දියාවේදී පැහැර ගනී..

Admin

කොළඹ නගර සභා 150 උත්සවයේ වියමද කෝටි 7යි

colombotoday

ජිනීවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනු – විපක්ෂනායක සම්බන්ධන් රජයට කියයි

colombotoday

GSP+ ලබා දීමට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් පරදී

colombotoday

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්

colombotoday

සහරාන් සමග අන්තවාදය ප්‍රවර්ධනය කල විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු අත්අඩංගුවට

colombotoday