Colombo Today Local News

”ඔය වොයිස්කට් දෙන බහුතරය දියවැඩියාවට බෙහෙත් බොනවා”

සීනි මිල වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ අදහස් පළ කරන බහුතරයක් දියවැඩියා රෝගය සඳහා ඖෂධ ලබා ගන්නා පිරිස් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් පවසයි.

”ඔය වොයිස්කට් දෙන බහුතරය දියවැඩියාවට බෙහෙත් අහුරකට වඩා බොනවා. බෙහෙත් අහුර බොන ගමන් තමයි සීනි ඕන කියලා වැඳලා කියන්නෙ”

මන්ත්‍රීවරයා අද පැවසුවේ, සීනි මිල වැඩි වීමේ ගැටලුවක් ඇති නමුත්, රටේ තරුණ පරපුර සහ දරුවන් රැක ගැනීමට නම්, සීනි භාවිතය අඩු කළ යුතු බවයි.

Related posts

ජනාධිපතිවරණයට වැඩිම අපේක්‍ෂකයෝ මෙවර !

colombotoday

එජාපය සමඟ යහන් ගතවී සිටින ගමන් බොරු විරෝධයක් පෙන්වන ව්‍යාජ ප්‍රේමවන්තයන්ට රැවටෙන්න එපා

colombotoday

රහසිගත දුරකතන සංවාදවලින් බැඳුම්කර මගඩියේ සැඟවුණු තතු රැසක් හෙළි වෙයි

colombotoday

රතන හිමි ගේමක් ගහයි. දේශපාලන මණ්ඩල සාමාජිකයෙක් ලෙස ගැරිජ් බාස් කෙනෙක් යොදා මාධ්‍ය හමුවක් පවත්වලා.

colombotoday

රංජන් සමග ඩිල්ෂානුත් එකතු වෙයි මහමැතිවරණයට තරඟ කරන්නෙ මෙහෙමයි

Admin

ලබන සතියේ පාසල් පැවැත්වීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday