Colombo Today Local News

අගමැති විශේෂ ප්‍රකාශයකට සැරසෙයි !

යහපාලන රජයේ වත්මන් තත්ත්වය හා ඉදිරි සැලැසුම් පිළිබඳ එ.ජා.ප. නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 05දා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

සම්මුතිවාදී රජයේ මාස 16ක අභියෝග හා ඉදිරි වසර හතරේදී විශේෂ ආර්ථික සැලැස්ම, රැකියා දස ලක්ෂය, සංවර්ධන විශේෂ විධිවිධාන පනත ඇතුළු මතබේදයට තුඩුදී ඇති කරුණු කිහිපයක් පිළිබඳ අදහස් දැක්වීමට අගමැතිවරයා අපේක්ෂා කරයි.

රජය 2017 දී බිඳ දමන බවට හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලදැයි කියන ප්‍රකාශය පිළිබඳව අගමැතිවරයා කරුණු දක්වනු ඇත.

Related posts

අපිට යුක්තිය කෙහෙළියට මුට්ටිය… ප්‍රතිජීවක ඖෂධ වංචාව ලක්‍ෂ 9400 යි

Admin

කබරගල වතුයායේ නායයෑමකින් වතු නිවාස 30ක් යට වෙයි

Admin

මහේන්ද්‍රන් මෙරට පුරවැසියෙක් නොවන බැවින් සාක්ෂී දීමට බලකළ නොහැකියි – කොමිසමට දන්වයි

colombotoday

ලබන මාසයේ සිට ඉන්ධන වලට උපරිම සිල්ලර මිලක්.. සමාගම්වල අභිමතයට ඉන්ධන අලෙවි කළ හැකි

Admin

බුර්කා තහනම්, මද්රසා තහනම්, ශරියා තහනම්… කතා දෙකක් එපා ! මේක අපේ රට….

colombotoday

ජනපති ගෝඨාභයගේ ජයත් සමග කරලියට ආ නව යොවුන් යුවල ?

colombotoday