Colombo Today Local News

ජාවාරම්කරුවන් එක්ක හරක් හොරකමේ ගිය පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

දකුණේ සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සමග එකතු වී නීති විරෝධී ගව ජාවාරමක නිරතවූ යාපනයේ පොලිස් නිලධාරියෙකු සහ තවත් දෙදෙනෙකු යුද හමුදාව විසින් ඊයේ (26)දින කිළිනොච්චිය සංගුපිටිය ප‍්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත සංගුපිටිය පාලම අසලදී වාහනයක් පරික්ක්ෂාවට ලක් කළ අවස්ථාවේදී වාහනය තුළ නිති විරෝධී ගවයින් හතර දෙනෙකු සිට ඇති අතර සිද්ධිය පිළිබදව වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී පොලිස් නිලධාරියාද මේ ගව ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු හෙළි වී තිබේ.

Related posts

අපි පුච්චපු ආප්පයෙන් වැඩක් වුණේ නෑ – හිටපු අගමැති රනිල්

colombotoday

වෛද්‍ය රසායනාගාරයක වෙඩි තබීමක්

Admin

තඹ කම්හලේ ත්‍රස්ත සැකකරුවන්ට ඇප ලැබුණේ පොලිසියේ දෝෂයකින් !!!

colombotoday

20ට එරෙහි පෙත්සම නාගහනන්ද කොඩිතුවක්කු ඉල්ලා අස්කර ගනී

colombotoday

යහපාලන ඇමති සගයන්ගේ කැත වැඩ ගැන රන්ජන් කතා කරයි

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දෙසැම්බර් වාරිකය බැංකුවට

Admin