Colombo Today Local News

මාවුස්සාකැලේ,කාසල්රී ජලාශ පිටාර මට්ටමට

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට දින කීපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම මේ වන විට පිටාර මට්ටමට ආසන්නව පවති.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්ල ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපානල නව ලක්ෂපාන, පොල්පිටියල විමලසුරේන්ද්‍ර හා කැනියෝන් යන විදුලිබලාගාර 05 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකෙනි.

Related posts

ජල සම්පාදන සේවකයින් අද වැඩවර්ජනයක

Admin

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වැසේ..

Admin

පාදාගොඩ ආමි ශිවා අත්අඩංගුවට

colombotoday

කොච්චිකඩේ පල්ලිය අසලින් හමුවූ බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට යාමේදී පුපුරා යයි…

colombotoday

දුම්රියේ අමතක වුණ ලක්ෂ 50ක රත්තරන් මල්ල ආපසු දෙයි

Admin

සම්බන්ධන් ඇතුළු පිරිස ගිය වාහනවලට සෙරෙප්පුවලින් පහර දෙති

colombotoday