Uncategorized

තලෙයිබාන්වරු කාන්තාවන්ට තනිව ගමන් තහනම් කරයි

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට කිලෝමිටර 72කට වඩා දුර ගමන් තනිව යාම තහනම් කරමින් තලෙයිබාන් පාලනය විසින් නව නීති පනවා තිබේ.

පවුලේ සමීපතම පිරිමි ඥාතියෙකු නොමැතිව එලෙස දුර ගමන් යන ඇෆ්ගන් කාන්තාවන්ට ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන ලෙස තලෙයිබාන් පාලනය දැනුම් දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එමෙන්ම, ඉස්ලාමීය හිජාබය නොපලදින කාන්තාවන්ට ද වාහන ලබාදීමෙන් වළකින ලෙස තලෙයිබාන් පාලකයින් වාහන හිමිකරුවන්ට මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

Related posts

මෝදිගේ ලංකා ගමන පිටුපස කලාපීය යුද්ධයක අනතුරක්?

colombotoday

ලොහාන් රත්වත්තේ ගැන හොයන්න විශ‍්‍රාමික විනිසුරුවරයෙක්

colombotoday

රාජ්‍ය වෙසක් උත්සවයේදී ඥානසාර හිමි නිදහස් කරන්නයැයි, භික්ෂූන් වහන්සේලා ජනපතිගෙන් ඉල්ලති.

colombotoday

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවයි

Admin

සජිත් ජනපති වුනත් වෙනසක් නෑ, අගමැති මමමයි !

colombotoday