Uncategorized

තලෙයිබාන්වරු කාන්තාවන්ට තනිව ගමන් තහනම් කරයි

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට කිලෝමිටර 72කට වඩා දුර ගමන් තනිව යාම තහනම් කරමින් තලෙයිබාන් පාලනය විසින් නව නීති පනවා තිබේ.

පවුලේ සමීපතම පිරිමි ඥාතියෙකු නොමැතිව එලෙස දුර ගමන් යන ඇෆ්ගන් කාන්තාවන්ට ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන ලෙස තලෙයිබාන් පාලනය දැනුම් දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එමෙන්ම, ඉස්ලාමීය හිජාබය නොපලදින කාන්තාවන්ට ද වාහන ලබාදීමෙන් වළකින ලෙස තලෙයිබාන් පාලකයින් වාහන හිමිකරුවන්ට මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

Related posts

ශ්‍රී ලංකාවට තියුණු තරගාවලි ජයක්

Admin

තේ බොන්නේ බලාගෙනයි – තේ වර්ග දහයකට මාරාන්තික වර්ණකාරක කලවම් කරලා

colombotoday

මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ගේ කෝටි 900ට විද්ද හිමිකරු අතුරුදන්

Admin

ඉස්ලාම් අන්තවාදීන් සොයා ප්‍රංශ පොලීසිය පැරීසිය පීරයි… පල්ලිවලත් සෝදිසි මෙහෙයුම්

colombotoday

රනිල් අද හවස ගංගාරාමේදී දිවුරුම් දෙයි

colombotoday

වර්ජනයෙන් පාළුවුණු කොළඹ

colombotoday