Colombo Today Local News

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 24 ක අගරු චෙක්පත්

පසුගිය වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 24 ක අගරු චෙක්පත් ලැබී ඇතැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.

පසුගිය වසරේ ලැබී ඇති අගරු චෙක්පත් සංඛ්‍යාව 6,878 කි.

කඩිනමින් අදාළ මුදල් අය කර ගැනීමට කටයුතු කරන්නැයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දන්වා ඇතැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහන් කළේ ය.

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

“නාම යෝජනා ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – පොහොට්ටුවෙ අවුල විමල් හෙළිකරයි

colombotoday

සිංහයෙක් වගේ යුද්ධය ඉවර කරපු සරත් පොන්සේකා දැන් නරියෙක් වගේ කෑගහනවා – අමාත්‍ය සී. බී. රත්නායක මහතා කියයි

colombotoday

සමාජ ජාල කැළඹු වීඩියෝවේ සම්පුර්ණ කතාව

colombotoday

රජයට පාඩු කළ චෝදනාවට ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්

Admin

අපේ කීපදෙනෙක් මෛත්‍රීගෙන් ආපු කීපදෙනෙක් එක්ක එකතුවෙලා මහින්ද මහත්තයව බිමට ඇදල දැම්මා

colombotoday