Colombo Today Local News

ගාලුමුවදොර නත්තල් ගහ ලොව උසම එක නොවේ.. කතෝලික සංවිධානයකින් නිවේදනයක්

කොළඹ ගාලුමුවදොර ඉදිවන්නේ ලොව උසම නත්තල් ගස නොවන බවත් අඩි 419න් උසකින් යුතුය ලෝකයේ උසම නත්තල් ගස ඉදිකර ඇත්තේ 2009 වසරේදී බ‍්‍රසීලයේ දී බවත් කතෝලික විභාවනය නිවේදනය කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

Related posts

ත්‍රීවිල් මීටරෙන් ගැහිල්ලක්… කොමිස් කන දේශපාලකයෝ කවුදැයි හෙළි කරයි !

colombotoday

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස හෙට දිවුරුම් දෙයි

colombotoday

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin

මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයක් කළ ගැසට්ටුව බල රහිත කරන්නැයි පරිසරය සුරැකීමේ සංවිධානයකින් පෙත්සමක්

colombotoday

රනිල්ට එරෙහි විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ පළමු අත්සන තබයි !

colombotoday

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ3 ඉක්මවයි..

Admin