Colombo Today Local News

කරුණාට ඇප.. රට ගමන් තහනම් !

karuna-amman

හිටපු නියෝජ්‍ය ඇමති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.

එ අනුව රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පනහ බැගින් වු ශරිර ඇප හතරක් නියම වු අතර ඔහුගේ විදේශ ගමන්ද තහනම් කිරීමට අධිකරණය නියෝග කළේය.

එසේම සෑම ඉරුදිනකම පොලිසියේ පෙනී සිටිය යුතු බවටද නියම විය.

රුපියල් අට කෝටියක් වටිනා වෙඩි නොවදින රථයක් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගවට ගෙන රිමාන්ඩ් කර සිටියේය.

Related posts

පීඩාවට පත් ජනතාවට රු.5000 දීමනාව අද සිට

colombotoday

“ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන.ඇමතිගේ තර්ජනවලට අපි බය නෑ”

colombotoday

මහ කන්නයේ දී වගා හානි වූ ගොවීන්ට වන්දි

Admin

පොලිස් කණ්ඩායම් දෙකක් පෙරටුගාමී ප්‍රධාන කාර්යාලය සෝදිසි කරයි

colombotoday

ඔව්.. අනුර අයර්ලන්තයට ගියා.. සති තුනක්ම ඔහු එහෙ ඉදන් පක්ෂයේ ශාකා සමිති හැදුවා

colombotoday

හෙට (09) සිට දුම්රිය වර්ජනයක්…

colombotoday