Covid 19

කොවිඩ් ආසාදිතයින් 257ක්

අද (20) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 257ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 79,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 79,194කි.

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 73,456 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

වැඩි ආරක්ෂාවට එන්නත් දෙකම ගත් අයට “තෙවැනි මාත්‍රාවක්”. සොයා බැලීමට ජනපතිගෙන් උපදෙස්

colombotoday

කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි

colombotoday

දිවුලපිටිය කත නව කොරෝනා පොකුරේ පළමු අසාදිතයා නොවේ – සෞඛ්‍ය අංශ තහවුරු කරයි

colombotoday

සමස්ත කොරෝනා මරණ 507යි.. 19 හැවිරිදි තරුණියක ද ඊයේ බිලි වෙයි

colombotoday

චීනයට කොරෝනා ගෙනාවේ ඇමරිකානු හමුදාවෙන් – චීන රජයෙන් චෝදනාවක් !

colombotoday

තවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත 14ක් සොයා ගනී

colombotoday