Colombo Today Local News

ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලට ළගාවෙයි

ශ්‍රී ලංකාව කොවිඩ් හතරවන රැල්ලේ ආරම්භයට ළඟාවෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා.

ඇය පෙන්වා දුන්නේ ඩෙල්ටා ප්‍රභේදය වැඩිකල් නොගොස් මෙරට 50%ක රෝගීන්ගේ රෝග තත්ත්වවලට හේතු සාධක වන බව සැකයකින් තොරව සඳහන් කළ හැකි බවයි .

කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව පෙන්වා දුන්නා.

වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මියගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

Related posts

වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සොයන්න කමිටුවක්..

Admin

විදුලිබල ලේකම් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවට හදිසි ආධාර පැකේජයක්

colombotoday

අකිලට, රුවන්ට අලුත් තනතුරු… කබීර්ට උසස්වීමක්… රවී, සජිත් වෙනස් නොවෙයි… එජාපයේ රැඩිකල් වෙනස මෙන්න

colombotoday

ආහාර ප්‍රතිපත්ති කමිටුවට කැබිනට් අනුමැතිය

colombotoday

විජේදාස, වජිර , මාරපන ඇමතිකම්වලින් දොට්ට…?

colombotoday