ඊයේ දිනයේදී ඉතාලියේ බොලොන්ඤ්ඤෝහී දී පැවති ක්රීඩා තරගයකදී කොටි හිතවාදීන් පිරිසක් විසින් ඊළාම් කොඩිය එසවීමට උත්සහා දරූ අතර ඉතාලියේ වාසය කරන ශ්රී ලාංකිකයන්ගේ දැඩි විරෝධය ඊට එල්ල විය.
එහිදී ශ්රී ලාංකිකයන් විසින් ඊළාම් කොඩිය ඉවත් කර සිංහ කොඩිය ඔසවා ඇති අතර එහිදී ඇති වූ නොසන්සුන්තවය පාලනය කිරීමට ඉතාලි පොලීසිය පැමිණියහ.