Colombo Today Local News

රථවාහන අවම දඩය 2500යි.. අයවැයේ තීරණය වෙනසක් නෑ.. බස් හිමි විරෝධය අසාධාරණයි

ravi 125රථවාහන වැරදි සඳහා වන අවම දඩය රුපියල් 2500 දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් ඉදිරිපත් කල යෝජනාව කිසිවිටක සංශෝධනය නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කලේ අයවැයට පෙර ලැබුණු අදහස් රැසක් සැලකිල්ලට ගෙන මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි. නොසැලිකිලිමත් රිය ධාවනය හේතුවෙන් සිදූවන ජීවිත හානීය අවම කරගැනීම සහ නීතිය නිවරදිව ක්‍රීයාත්මක කිරිමද මෙහි මුලික අරමුණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන් දක්වන විරෝධය කිසිවිටකත් සධාරණ නොවන බව රවී කරුණානායක මහතා ප්‍රකාශ කරනවා.

Related posts

මහනාහිමි තීරණය නොතැකේ.. ව්‍යවස්ථා මණ්ඩලයෙන් විමල් ගියාට ඒකාබද්ධය නොයයි !

colombotoday

එන්නතක් නිසා සිසුන් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ

Admin

ගුරුවරයෙකුට කඩු ප්‍රහාරයක්

colombotoday

ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැව් සති ගනන් අතරමග

colombotoday

විශේෂඥ වෛද්‍යවරුන් විරෝධයේ

Admin

වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ රෝගීන්ට හිසේ තෙල් ගාන්න ගිය පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday