Colombo Today Local News

උපවාසයේ නිරත ආබාධිත රණවිරුවන් තිදෙනෙක් අසාධ්‍යව රෝහලේ.. ආණ්ඩුව ඇහැක් ඇර නොබලයි

සේවා විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස ඉල්ලමින් පිටකොටුවේ මාරාන්තික උපවාසයක නියැළි සිටින ආබාධිත රණවිරුවන් තිදෙනෙක් අසාධ්‍ය තත්වයෙන් ඊයේ රාත්‍රියේ රෝහල්ගත කර ඇත.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ දින කිහිපයක් තිස්සේ ආහර හෝ ජලය නොගැනීම නිසා ඔවුන් විජලනය තත්වයට පත්ව ශරීර ඉතා දුර්වල වී ඇති බවයි.

පසුගිය 31 වන දින සිට මෙම ආබාධිත රණවිරුවන් මාරාන්තික උපවාසයේ නිරතවන අතර රජයේ බලධාරීන් තම ඉල්ලීම්වට නිසි අවධානයක් යොමු නොකල බවට ඔවුන් චෝදනා කරති.

Related posts

එජාපයෙන් නිර්දේශකර එවා ජනපති කපා දැමූ ඇමති ලයිස්තුව මෙන්න

colombotoday

බුලත් විටත් ගණන් උස්සයි…

colombotoday

මහපාරේ දමා ගිය අයිස් වලට ඇබ්බැහිවූ යුවලගේ අලුත උපන් බිළිදා මිය යයි

Admin

සජිත් අගමැති වූ පසු ජනාධිපති ගෝඨාභය සමග රට වෙනුවෙන් කටයුතු කරන්න සූදානම්

colombotoday

ඡන්දෙ කරන්න සල්ලි නෑ !

colombotoday

ශාසනාරක්ෂක සභාවට මඩකලපුව තහනම්.. මාර්ග අවහිරයි, වැලිකන්ද උණුසුම් (Video)

colombotoday