මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් නිර්මාණය වූ අලුත් පක්ෂයේ වැඩි පිරිසක් මීළග ඡන්දයට පෙර සිරගතවීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පී. පෙරේරා පවසයි.
එනිසා මීළග ඡන්දය ජයග්‍රහණය කිරීම පිළිබදව තමන්ට කිසිදු බියක් නොමැති බවද අමාත්‍යවරයා පවසයි.
නෙත් නිව්ස් “රතු කට්ට“ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.