Colombo Today Local News

වෛද්‍ය ජී. විජේසූරිය ට අලුත් තනතුරක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය ජී. විජේසූරිය මහතා පත්කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කරන්නේ, අදාළ පත්කිරීම ඊයේ (15) දිනයේ සිදු කළ බවයි.

වෛද්‍ය ජී. විජේසූරිය මහතා අද (16)දින සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

Related posts

සමයං ඝාතනයේ මොළකරු මධුෂ් අත්අඩංගුවට

colombotoday

ගිනිගත් නැවේ කළු පෙට්ටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

ලොකු ලූනු මුවාවෙන් ගෙන්වූ කහ

colombotoday

සරසවි සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

Admin

මුස්ලිම් කඩවලට ප්‍රහාර : සංවිධානාත්මක වැඩක් නොවන බව තහවුරු වෙයි..!

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැයට විරුද්ධ වෙයි…

colombotoday