Covid 19

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 57,000 ඉක්මවයි

තවත් කොරෝනා මරණ 2 ක් ඊයේ (23)දින වාර්තා විය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගියේ ය.

කොරෝනා ආසාදිතයින් 724 දෙනෙකු ඊයේ වාර්තා විය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 57,587 ක් දක්වා ඉහළ ගියේ ය.

මේ අතර කොරෝනා ආසාදිතයින් 644 දෙනෙකු ඊයේ සුවය ලැබූ අතර මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 49, 261 කි.

මේ අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මහතා පැවසුවේ, ලබන බදාදා(27)දින දිවයිනට රැගෙන එන කොරෝනා එන්නත් කඩිනමින් මහජනතාව වෙත ලබාදීමට පියවර ගන්නා බවයි.

Related posts

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට

colombotoday

කන්දකාඩුක්වේ කොරෝනා ආසාදිතයින් 550ක්

colombotoday

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30, 613 දක්වා ඉහළ යයි

colombotoday

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 460ක් දක්වා ඉහලට

colombotoday

සජිත් ප්‍රේමදාස අනුමත කෙරූ “ක්ලෝරෝක්වින්” ඖෂධය නයිජීරියානුවන්ට විෂ වේ.

colombotoday

අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ තවත් කොරෝනා ආසාදිතයින් 92 ක් හදුනා ගනී

colombotoday