Colombo Today Local News

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක මත්ද්‍රව්‍ය සැගවූ ටෙනිස් බෝල

වැලිකන්ද, කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ තිබී මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල 2ක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම ටෙනිස් බෝල තුළ තිබී ගංජා, හෙරොයින් සහ දුම්කොළ සොයාගත් බවයි.

ඊයේ(23)දින රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව එම මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට පිටතින් විසි කර තිබේ.

පොලිසිය පැවසුවේ, හමුදාව සහ බන්ධනාගාර නිලධාරීන් කළ මෙහෙයුමකදී ඒවා සොයා ගත් බවයි.

Related posts

හෙරෝයින් කිලෝ 107ක් විනාශ කරයි

Admin

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති එකඟ වෙයි – ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ට ලිපියක්

colombotoday

හිටපු කොටි ලංගමයට බැදී උතුරේ බස් ධාවන අඩාල කරයි.. සිංහල නිලධාරියා ඉවත් කරන තුරු වර්ජණයේ

colombotoday

‘නාකි විසේ ගෙටත් උසේ !‘.. Sex, Sexism සහ ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

මහින්ද හදිසියේම අගමැතිකම ගත් හේතුව ගෝඨා හෙළිකරයි…

colombotoday

කොටකෙතන ආරක්ෂාවට STF 500 ක්

colombotoday