Colombo Today Local News

පුද්ගලයෙකු හප්පා පැන යද්දී ඇමති රංගේ බංඩාරගේ පුතා අත්අඩංගුවට

499892697range-bandara2

ආණමඩුව ධර්මපාල ප්‍රදේශයෙදි ඊයේ (24දා) රාත්‍රියේ පුද්ගලයකු අනතුරට ලක් කර මරණයට පත් කිරිමේ චෝදනාවට ඇමති පාලිත රංගේ බංන්ඩාරගේ පුත්‍රයා වන යසෝධ රංගේ බංඩාර ඇතුළු තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඔවුන් පළුගස්හංදිය පොලිස් මාර්ග බාධකයේදි අත් අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පවසන ආකාරයට මෙම අනතුර රාත්‍රි 7.30 ට පමණ සිදුව තිබේ. අනතුරින් මරණයට පත්ව ඇත්තේ ආණමඩුව නගරයේ වෙළද සැලක සේවකයකු ලෙස සේවය කරනු ලබන ධර්මපාල ප්‍රදේශයේම පදිංචි තෙනකොන් මුදියන්සේලාගේ ගාමිණි වන්නිනායක (42) නැමති අයෙකි.

Related posts

කොවිඩ් මරණ ආදාහනය කරණ ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක්

colombotoday

අක්කරපත්තුව වසා දමයි

colombotoday

ඉරණතිව්, ඉරණමඩුවලින් හමුදාව ඉවත් කරන්න – TNA රජයෙන් ඉල්ලයි

colombotoday

ඊලෝන් මස්ක් පසුකල ජෙෆ් බේසොස්

Admin

ආණ්ඩුවට බණින්නේ “පරිනත ප්‍රජාතන්ත්‍රවාදය“ තේරෙන්නේ නැති අයයි – හරින්

colombotoday

සත්‍යග්‍රහය අත්හිටුවීමට වරාය සේවකයින්ගෙන් කොන්දෙසියක්

colombotoday