Colombo Today Local News

ශ්‍රීලනිප යේ මහ ලේකම් ධූරය සරත් ඒකනායකට

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව මහ ලේකම්වරයා ලෙස සරත් ඒකනායක මහතා පත්කර තිබේ.

සරත් ඒකනායක මහතා මීට පෙර එම පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර දයාසිරි ජයසේකර මහතා එම තනතුරෙන් ඉවත්කිරීමෙන් පසුව මහ ලේකම් ධූරය පුරප්පාඩු විය.

Related posts

මෛත්‍රී ට වාරණ නියෝගයක්

Admin

ඇමතිලාට වාහන ගන්න තවත් කෝටි 37ක් ඉල්ලයි.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday

මහින්දගේ වාර්තාව ජනපතිට

colombotoday

ප්‍රවීණ ගායක පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

colombotoday

වැඩ බැරි ටාසන්ලාට රැවටුණු කාලය අවසන්. ජනාධිපතිතුමනි, හැකිනම් ජනතාවට වැඩ පෙන්වා එන්න

colombotoday

ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් – රනිල් වික්‍රමසිංහ

colombotoday