Colombo Today Local News

පිටිගල තිදරු පියකු අභිරහස් ලෙස කෙසෙල් හේනක මැරිලා

පිටිගල් තල්ගස්පේ නිවසක් පිටුපස කෙසෙල් කොරටුවක් තුළ අභිරහස් ලෙස මියගිය පොතුවිල්හේනේ පදිංචි තිදරුපියකුගේ සිරුර අද(4) උදේ සොයාගත් බව පිටිගල පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පසාද් එගොඩගේ නමැත්තෙකි.

මේ නිවස දෙසින් මහ රෑ මේ පුද්ගලයාගේ ඇසුනු කෑගැසීම සම්බන්ධයෙන් අසල්වාසීන් අද(4) උදේ සොයා බැලීමේදී ඔහු මිය ගොස් තිබූ බව දැක ඇති බවත් ඒ අනුව භාර්යාවගෙන් හා දරුවන්ගෙන් වෙන්ව නිවසේ තනිව විසූ මේ පුද්ගලයා ඊයේ(3)දින මිය යන්නට ඇති බව ද පොලීසිය කියයි.

Related posts

සබීතා පායේ තෝම්බුව හොයන්න පත්කළ කමිටුව රැස්වී ඇත්තේ එකවතාවයි….

colombotoday

මොහොමඩ් සාෆි නැවත සේවයේ පිහිටුවීමට (එජාප+ජවිපෙ+TNA පත්කල) රාජ්‍ය සේවා කොමිසම ගත් තීරණයට ජනපතිගේ විරෝධය !

colombotoday

බුදුන්ට අපහාස කල තවුහිඩ් ජමාත් ඩොනල්ඩ් ට්‍රම්පට එරෙහිව උද්ඝෝෂණයක

colombotoday

බැඳුම්කර වාර්තාවේ පිටපතක් රවී අතට !

colombotoday

කොරෝනා පැණිය නිෂ්පාදනයට තාක්ෂණික සහය

colombotoday

වාහන ආනයන කරුවන්ගේ සංගමයක් ඇමතිගේ මුදලට විකිණේ ?

colombotoday