Colombo Today Local News

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට හමුදා ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යෙදවීමට පියවර ගෙන තිබේ.

මේ අතර අනෙකුත් දුම්රිය ස්ථාන සඳහා ද අවශ්‍ය නම් ආරක්ෂාව යෙදවිය හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කරන්නේ, පොලිස් නිලධාරීන්ගේ සහාය සඳහා යුද හමුදාව යෙදවීමට පියවර ගත් බවය.

දුම්රිය ධාවන කටයුතු සඳහා එක්ව ඇති දුම්රිය රියදුරන්ගේ සහ ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම පියවර ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරමුන් 218දෙනෙකුගේ වත්කම් රජයට

colombotoday

රුසියානු විරෝධී චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ

Admin

මූල්‍ය අරමුදලත් දැන් තාලය වෙනස් කරලා – කිරිඇල්ල මූල්‍ය අරමුදලින් ප්‍රශ්නයක් අහයි

Admin

මළගෙදරක් වූ ආණ්ඩුව සහ කුඩුපට්ටම්වන යහපාලන සිහින!

colombotoday

ඇස් ඇර, මොළය පාවිච්චි කර සහය දෙන්න – 22 ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

colombotoday

ලේකම් නැතුව ඇමතිට හොරකම් කරන්න බෑ

Admin