Colombo Today Local News

පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධියට පොලීසියේ තුනක් අත්අඩංගුවට

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අත්අඩංගුවට පත් වූවන් අතර පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු සිටින බව එම දෙපාර්තමේන්තුව කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට දින කිහිපයකට ඉහත දී උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

Related posts

රෝගින්‍යා සංක්‍රමණිකයන් ගැන ස්ථිර තීරණයක් නැහැ.. රජයෙන් නිවේදනයක් !

colombotoday

‘සේනා’ මර්දනයට පරපෝෂිතයෙක්

Admin

උන්හිටිතැන් අහිමිවූ සාලාවේ වැසියන්ට යහපාලන ගොනා අනී.. පාරවසා උද්ගෝෂණ කළාට නඩු !

colombotoday

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

colombotoday

11සහ 12 බැංකු කටයුතු සාමාන්‍ය පරිදි

colombotoday

රන්ජන් කියන්නේ බොරු… නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනිය පිළිතුරු දෙයි

colombotoday