Colombo Today Local News

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් වෙන්නෙ නැහැ

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බව සුළු මොහොතකාට පෙර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ ගොස් ඇති නමුත් සමාගමේ පවතින කාර්යක්ෂම තොග කළමනාකරණය හේතුවෙන් මෙම අවස්ථාවේ දී ගෑස් මිල ඉහළ නැංවීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේය.

Related posts

ඊශ්‍රායලය හා ලංකාව අතර නව ගුවන් සේවා සම්මුතියක්

Admin

අනුර යන්නේ රනිල් ගිය පාරෙමයි

Admin

රාජ්‍ය ආයතනවල ‘නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී’ අනුමැතිය ලබා ගැනීමට කමිටුවක්

colombotoday

මාලිගාවත්තේ මස්ජිත් පෙදසේ ධනවතෙක් මුදල් බෙදීමට ගොස් ඇතිවූ තෙරපිමකින් තිදෙනෙක් මරුට

colombotoday

පෞද්ගලික බස් හිමියන්ගේ වැඩ වර්ජනය අවසන්

colombotoday

මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව නවත්වයි

colombotoday