Colombo Today Sports News

පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා තරගාවලියේදී අයෝමාල් අකලංකට රිදී පදක්කමක්

ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක 2023 පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා තරගාවලියේ මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගෙන තිබේ.

ඒ, එම ඉසව්වට තත්ත්පර 51යි දශම 6යි 1ක දක්ෂතාවයක් දක්වමිනි.

Related posts

මාලිංග කෝටි 08කට විකිණේ

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට…

Admin

ඉන්දු – ඕස්ට්‍රේලියා T20 ගැටුම අද ඇරඹේ

colombotoday

2023 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට කමිටුවක්

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව කළමනාකරුවෙක්

colombotoday

ගාලු කොටු පවුරේ සිට කණ්ඩායම දිරි ගැන්වූ ක්‍රිකට් ලෝලියාට එංගලන්ත නායකයාගෙන් ලැබුණු දුරකතන ඇමතුම.

colombotoday