Colombo Today Local News

කැළෑ ගිනි තැබීම් වලට පුද්ගලයින් 15ක් අත්අඩංගුවේ

කැළෑ ගිනි තැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කැළෑ ගිනි තැබීම් සම්බන්ධයෙන් බදුල්ල ප්‍රදේශයෙන් වැඩිම පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගත් බව අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කරයි.

ගත වූ කාලය තුළ රක්ෂිත ආශ්‍රිත ගිනි තැබීම් වාර්තා වීම ද ඉහළ ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් කියයි.

Related posts

2015 ජනවරමට අපි පිටුපෑවා… එහි ප්‍රතිපලයි දැන් අපි බුක්ති විදින්නේ…

colombotoday

“බැදුම්කරේ හින්දා අපට කිසිම පාඩුවක් නෑ” – පී හැරිසන්

colombotoday

තනි සිගරට් විකිණීම තහනම්? නව පැකට්ටුවක් හදුන්වා දෙයි?

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් ඉන්දුනීසියාවේ පන්සල් 6ක් ගිනිතබා වනසයි !

colombotoday

ලංකාවේ මිනිස් ජාවාරමට සම්බන්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් ඉන්දියාවෙිදී අත්අඩංගුවට

Admin

රඹුක්කන ගම්මාන හතක් වසා දමයි.

colombotoday