හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතන සිද්ධියේ විත්තිකරුවන් 37 දෙනෙකුට දැඩි ඇප කොන්දේසි යටතේ ඇප නියම කර තිබේ.
ගම්පහ අධිකරණය මගින් එම නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වෙයි.