Colombo Today Local News

එජාප ප්‍රබල ඇමති රහසේ ජනපති හමුවෙයි… අගමැති එළවන්නැයි ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙක් වන රාජ්‍ය ඇමතිවරයෙක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ඊයේ (16) උදෑසන ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඔහු හමුවීමෙන් අනතුරුවයි මෙම ඉල්ලීම කර ඇත්තේ.

මෙම රාජ්‍ය ඇමතිවරයා යහපාලන රජය බිහිවන්නට පෙරද අග්‍රාමාත්‍යවරයා විවේචනය කල ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට උත්සහ කල අයෙක් බවයි පැවසෙන්නේ.

Related posts

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවියට වැඩපිළිවෙලක්

Admin

කීණිගම දුම්රිය ස්ථානයෙන් පසු කොළඹ එන සියලු දුම්රිය ප්‍රමාදයි

Admin

පරාක්‍රමබාහූ රජුගෙන් පසු සහලින් රට ස්වයංපෝෂිත කලේ මමයි…

colombotoday

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය යළිත් හෙට පස්වරු 6 සිට ක්‍රියාත්මකයි

colombotoday

ඉදිරි ජයග්‍රහණ සිහිනයක්ම කරමින් තිසර පෙරේරාත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

colombotoday

උදයංග වීරතුංග අල්ලන් එන්න තවත් පිරිසක් ඩුබායි යති…

colombotoday