Colombo Today Local News

මත්පෙති සමඟ දෙදෙනෙක් වටලයි

මත්පෙති සමඟ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම තෝට්ටවේලි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි මත්පෙති 62ක් සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 27 හා 30 යන වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

ළමයි ලවා කැටවලට එකතු කරපු සල්ලිවලින් ශිෂ්‍ය නායකයෝ මෝටර් බයිසිකල් අරන්…

colombotoday

උපවාසය අත්හල රතන හිමියන් ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට

colombotoday

මහේෂ්වරන් නෝනා ඉල්ලපු එල්ටීටීය දැන් ඇවිල්ලා තියෙනවා – රෝහිත අබේගුණවර්ධන

colombotoday

ජවිපෙ අපේක්ෂකයා නිසා ගෝඨා මීලග ජනාධිපති බව තවදුරටත් තහවුරු වුණා – ගම්මන්පිල

colombotoday

ජා.ලයිස්තුව නොලැබුනොත් ජීවිතය හැරදා යනවා

Admin

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday