Colombo Today Local News

නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින්ගෙන් අයකරන දඩය ඉහළට

නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩය ඉහළ දමා තිබේ.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, එම දඩය දින 7 – 14ත් සඳහා අමෙරිකානු ඩොලර් 250 දක්වා දින 14කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 500 දක්වා ද ඉහළ දමා ඇත.

එසේම එම දඩ මුදලට අමතරව වීසා ගාස්තු ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

Related posts

“පෝයට බාර් වැසීමෙන් මත්පැන් බීම වැඩිවෙනවා.. බියර්, වයින් මිලටත් වෙනසක් ඕන“ – මුදල් ඇමති

colombotoday

මිල්කෝ සේවකයින් 13දෙනාට ඇප

Admin

“සිංහලේ”ට එරෙහිව අගරදගුරුත් අවි අමෝරයි.. ජාතිවාදියිලු.. තහනම් කරන්නලු!

colombotoday

20ට එරෙහිව මහා සංඝ සම්මේලනයක් කැදවයි.. මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුත් වැඩමවති

colombotoday

මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ හෙලිකොප්ටරයකින් ඇමති කිරිඇල්ල ත්‍රිකුණාමලේ සවාරි ගිහින්

colombotoday

මෛත්‍රීට දුන්නේ රනිල්ගේ ජනාධිපති ධූරයයි.. තව අවුරුදු විස්සක් අපි ආණ්ඩු කරනවා

colombotoday