Colombo Today Local News

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් සංකේත වර්ජනයක

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

සිය නිලධාරියෙකුට එල්ලවූ ප්‍රහාරයකට විරෝධය පළ කරමින් වැඩවර්ජනය ක්‍රියාත්මක බව සමස්ත ලංකා විමර්ශන නිලධාරින්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් මහතා සඳහන් කරයි.

නාරම්මල ප්‍රදේශයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට පහර දී රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

එහිදී තුවාල ලැබූ නිලධාරීන් 05 දෙනෙකු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

Related posts

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

colombotoday

ආගමික වතාවත්වලට පමණක් සීමා වූ ජනපතිගේ උපන්දින සැමරුම

colombotoday

විනිසුරුවරුන්ගේ සංගමයෙන් ජනපතිට ප්‍රබල චෝදනාවක් !!

colombotoday

හෙට පාර්ලිමේන්තු සංකිර්ණයට රැගෙන එන තොන්ඩමන්ගේ දේහය

colombotoday

බිත්තර ආනයනය කරන්නේ අවශ්‍යනම් පමණයි

Admin

කොරෝනා වැළදුණු ලාංකිකයා අවසන්වරට ආ ගිය තැන්, නැවතුණු හෝටල් විස්තරය මෙන්න !

colombotoday