ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු රථ ගාල තුළ මේ වන විට පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් සිටියි. පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයට මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට අවසර ලබා දී නොමැති බැවින් මේ සාකච්ඡාව පාර්ලිමේන්තු රථ ගාල තුළ පවත්වයි.
එම ස්ථානයේ සිට මාධ්‍ය ඇමතු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ කරු ජයසුරිය මහතා කථානායක ලෙස පත් වීම පාර්ලිමේන්තු ඉතිහාසයේ රන් අකුරින් ලියනු ඇති බවට තමන් විශ්වාස කලද අද සිදුව ඇත්තේ ‘ආවා කරු පෙනුනා තරු’ බවය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්
[fbvideo link=”https://www.facebook.com/cmwpmedia/videos/1338998199493986/” width=”600″ height=”400″ onlyvideo=”1″]