Colombo Today Local News

විදුලි සැර වැදී තිදරු පියෙක් ජීවිතක්ෂයට

යාපනය කෝපායි ප්‍රදේශයේදී විදුලි සැර වැදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෝපායි පොලීසිය පවසයි.

කෝපායි ප්‍රධාන මාර්ගයේ වු රථවාහන අළුත්වැඩියා කරණු ලබන ස්ථනයකදී ඊයේ(30)දින මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇත.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 40ක් පමණ වන සෙල්වරාසා සුජීදරන් නැමති යාපනය ප්‍රදේශයේම පදිංචිකරුවකු වන තිදරු පියෙකි.

මෙම අනතුරින් මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය කෝපායි දිසා රෝහලේ තැම්පත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Related posts

පොලිස්පතිගෙන් CIDය ප්‍රකාශයක් ගනී

colombotoday

ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලාට සුබ ආරංචියක්..

colombotoday

මගේ ගේ ගිනි තිබ්බේ ජවිපෙ මන්ත්‍රීවරයෙක් – ශාන්ත බණ්ඩාර

colombotoday

2023 බ්‍රිතාන්‍යයේ වෙළෙඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාවත් ඇතුළත් කෙරේ

colombotoday

අවුරුදු 12ක දැරියක් 32 තරුණයෙකු සමඟ කැලෑවකින් සොයා ගනී

Admin

සංවිධානය කළ උත්සව-චාරිකා නවත්වන්න – යුද හමුදාපති

colombotoday