Colombo Today Local News

සයිටම් විරෝධී සිසුන්ට කදුළු ගෑස් සහ අධි පීඩන ජළ ප්‍රහාර

සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් බොරැල්ලේ සිට කොළඹ ලෝටස් පාර ජනපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට අද (13) පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

ලෝටස් පාර අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදුණු සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර සිසුන්ට ජනපති ලේකම් කාර්යාලයට යෑමට අවස්ථාව නොලැබිණි.

විරෝධතාවයන්ට එල්ලවන ප්‍රහාර හෙලාදකිමින් සැකසුනු මෛත්‍රිපාල සිරිසේන 2015 ජනපතිවරණ ප්‍රචාරක ගීතයක්….

Related posts

කොළොන්නාවේ නිවසකින් කේරළ ගංජා කිලෝ 129ක් සොයාගනී

colombotoday

ත්‍රීකුණාමලයේදී බස් රථයකට ගිනි තබයි !

colombotoday

චීනයෙන් ඩොලර් බිලියක ණයක් ඉල්ලයි

colombotoday

SITM තීන්දුව ගැන GMOA ගෙන් දැඩි තීරණයක් !

colombotoday

දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයි

colombotoday

කොටි බුද්ධි අංශ නමින් වව්නියාවේ පෝස්ටර් ඇලවෙයි (Photo)

colombotoday