Colombo Today Local News

කොත්මලේඔයේ මසුන් අභිරස් ලෙස මිය යමින් සිටී

අඹේවෙල සිට තලවකැලේ කොත්මලේ ජලාශය දක්වා ජලය ගලා බසින කොත්මලේඔයේ මසුන් ඊයේ (16)දින සිට හදිසියේ මිය යමින්
තිබේ.

එසේ මිය ගොස් ඇති මත්ස්‍යයි ආහාරට නොගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අවට පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටි.

අඹේවෙල සිට මෙරායා, ඇල්ජින් අගරකන්ද දක්වා කිලෝමිටර් 12ක් පමණ දුරට ගගේ මසුන් අභිරහස් ලෙස මිය ගොස් තිබේ. එසේ මියයන මසුන් ඔය දෙපස පදිංචි වතු කම්කරුවන් සහ ප්‍රෙද්ශවාවසීන් රැගෙන යන බැවින් එසේ රැගෙන යන මසුන් ආහාර සදහා භාවිත නොකරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිශ්ශංක විජේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට තනතුරු දැරීම තාවකාලිකව තහනම් කරයි… අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

colombotoday

විල්පත්තුව වියලී ඉරි තලයි.. විල්, පොකුණු සිදී යයි.. සංචාරකයන්ටත් දොර වැසේ !

colombotoday

ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ 2 භාවිතයෙන් ඉවත් කරයි

Admin

හිටපු ඇමති කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනේ

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළට

Admin

පෙට්‍රල් මිල රු.21කින් අඩු කෙරේ

Admin