Colombo Today Local News

කොත්මලේඔයේ මසුන් අභිරස් ලෙස මිය යමින් සිටී

අඹේවෙල සිට තලවකැලේ කොත්මලේ ජලාශය දක්වා ජලය ගලා බසින කොත්මලේඔයේ මසුන් ඊයේ (16)දින සිට හදිසියේ මිය යමින්
තිබේ.

එසේ මිය ගොස් ඇති මත්ස්‍යයි ආහාරට නොගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අවට පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටි.

අඹේවෙල සිට මෙරායා, ඇල්ජින් අගරකන්ද දක්වා කිලෝමිටර් 12ක් පමණ දුරට ගගේ මසුන් අභිරහස් ලෙස මිය ගොස් තිබේ. එසේ මියයන මසුන් ඔය දෙපස පදිංචි වතු කම්කරුවන් සහ ප්‍රෙද්ශවාවසීන් රැගෙන යන බැවින් එසේ රැගෙන යන මසුන් ආහාර සදහා භාවිත නොකරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිශ්ශංක විජේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

මැක්ස්වෙල් පරණගම වාර්තාවේ තියන්නේ මොනවාද?

colombotoday

සුබසාධන ගන්න අසත්‍ය තොරතුරු දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර..- ශෙහාන් සේමසිංහ

Admin

1999 පන්නයේ අනුකම්පාව දිනා ගැනීමේ කුමණ්ත්‍රනයක්?

Admin

විල්පත්තු මහා සංහාරයට එරෙහිව කොළඹදී විරෝධය !

colombotoday

අධිවේගී බස් රථවල ගමන් කිරීමට අද සිට පෙරගෙවුම් කාඩ් පතක්

Admin

බටපොළ ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි

colombotoday