Colombo Today Local News

අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද? – පොහොට්ටුවේ වීරසිංහට තද වෙයි

අනුන්ගෙන් යැපෙන ජනතා විමුක්ති පෙරමුණ රටට සේවය කරන්නේ කොහොමදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩී වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විමසීය.

ඔවුන්ට ඇඳුම් පැළඳුම් බෙල්ට් එක පවා දෙන්නේ දෙන්නේ මිනිස්සු.

අවුරුදු 75 ක දේශපාලන සාපය මොකක්ද? අනුර දිසානායකලා විජිත හේරත්ලා අද බබාලා වගේ කතා කරනවා. ඔවුන් අවුරුදු 55 ක් පැරණි පක්ෂයක සාමාජිකයෝ, මේ රටේ ඇමතිකම් කළා. දැන් බබාලා වගේ කතා කරනවා යැයි වීරසිංහ මහතා කීය.

Related posts

ගෑස් – විදුලිය හිඟයට වැඩි ආහාර හිඟයක් ඇති වේවි

colombotoday

පාප් තුමා කොළඹ තෙවැනි සහායක රදගුරු ලෙස ඇන්ටන් රංජිත් පිල්ලනායගම් පියතුමා පත් කරයි.

colombotoday

ආගමික අන්තවාදී ක්‍රියාවල නිරත පුද්ගලයින් පුනරුත්තාපනයට නව රෙගුලාසී සහිත ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

colombotoday

මේක බටලන්ද ගැන විතරක්ම නෙවෙයි!

Charith Sankalpana

මේ කාලෙට කොහොමත් බඩුවල මිල වැඩියි

Admin

ඖෂධ වර්ග 153ක් හිගයි – සෞඛ්‍ය ඇමති කියයි

Admin