ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සිදුකල අයර්ලන්ත සංචාරයේ තවත් තොරතුරු ඩබ්ලින් ගුවන්තොටුපොළේදී ඔහු මුණගැසුනු ලාංකිකයෙක් විස්තර කරයි.
යුරෝපයේ වෙසෙන වජිර කමල් සමරක්කොඩි අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපලේදී ජවිපෙ නායකයා මුණ ගැසී ඇති අතර ඔහු එහිදී නැවතී සිටි හෝටල් ගැනද විස්තර කරයි.
වජිර කමල් විසින් අදාල චාර්කාව ගැන තවත් තොරතුරු හෙලි කරමින් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති වීඩියෝව මෙසේය.